ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවී තිබෙනවා.
ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට සමත්ව සිටින්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම .
දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන් වන්නේ.
👍👍
ReplyDeleteSupre
ReplyDeleteSarth mama
Delete