Ads

Icc ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට හයවැනි ස්ථානය



ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවී තිබෙනවා.


ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටීමට සමත්ව සිටින්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම .


දෙවන ස්ථානය ඉන්දියාවටත්, තුන්වන ස්ථානය එංගලන්තයටත් හිමිව ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන් වන්නේ.

Post a Comment

3 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.