Ads

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස මහතා



ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සාමයෙන් මිත්‍රශීලීත්වයෙන් එකමුතුභාවයෙන් කටයුතු කිරීම සැමගේම යුතුකම සහ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.


අද රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.