මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන ඡන්ද විමසීමේ කටයුතු අද සවස අවසන් වුණා.
ඒ අනුව අද සවස 4.00 වන සිට දිවයින පුරා පිහිටි දිස්ත‍්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන් පහතින්.
* නුවරඑළිය - 80%
* මොනරාගල - 77%
* පොළොන්නරුව - 78%
* රත්නපුරය - 75%
* ගම්පහ - 80%
* කොළඹ – 75%
* අම්පාර - 70%
* කිලිනොච්චිය - 68%
* පුත්තලම – 75%