සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට සියලුදෙනා එක් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මෙරට පැවති අස්ථාවරත්වය අවසන් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි පසුබිම සලසා දුන්නේ තමන් බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවැත්වෙන මැතිවරණයේ දී තීරණය වන්නේ මෙරට ජනතාවගේ අනාගතය බවයි වැඩිදුරටත් සඳහන් කළේ.
නිකුත් කළ නිවේදනය පහතින්.