Ads

රාජ්‍ය සේවකයන්ට වැඩිවුණු පඩිය



2024 රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර් සෙනෙවිරත්නගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක‍්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිඛෙනවා.


 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිත බවයි සඳහන් කර තිබෙන්නේ.


රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා


කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5450 සිට රු.13,980 දක්වා


 කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා


සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා


මහජන සෞඛ්‍ය පරීක්ෂක / පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා


 සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා


 හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා


 විකිරණවේදී / ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා


ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා


විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු.39,595 දක්වා


වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා


* පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා


ප්‍රාදේශීය ලේකම් / අධ්‍යක්ෂ / කොමසාරිස් / ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා ότ.57,5455


 ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා


පරීපාලන සේවය සඳහා රු.28,885 ක්


නියෝජ්‍ය අධ්‍යක්ෂ / නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්


අදාළ වැටුප් වැඩි කරන ආකාරය ඇතුළත් 

 නිවේදනය පහතින්.









Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.