Ads

බඩු මිල අඩුවී රට විජයග්‍රහණය ලබලා



ආදායම් මාර්ග සරු වී  බඩු මිල ක්‍රමානුකූලව අඩුවීම විජයග්‍රහණයක්  මාත්‍යය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.


රට ආර්ථික අර්බුදයට ඇද වැටි තිබූ අවස්ථාවක, රුපියල අවප්‍රමාණය වන අවස්ථාවක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගැනීමත් සමඟ අද වන විට ඩොලරයේ අගය රුපියල් 300 සීමාවට පැමිණ තිබෙන බව ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.


ආර්ථිකය මේ වන විට ස්ථාවර වී ඇති බවත්, විදෙස් සංචිත ප්‍රමාණය බිලියන 6 දක්වා වැඩිවී ඇති බවත්, බැංකු පොලී අනුපාතද පහළ ගොස් ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ  ්‍රකාශ කර සිටියේ වැඩිදුරටත් ප්‍රකාශ ජයග්‍රහණයක් නොවේදැයි අසා සිටියා.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.