Ads

දකුණු කොරියාවට යන අය



ශ්‍රී ලාංකිකයින් 5,499 දෙනෙකු ගතවූ මාස 8ක කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.


දකුණු කොරියාවේ රැකියා හිමිවූ 350 වන කණ්ඩායමට අයත් ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකු ඊයේ 28  දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා  ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 


Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.