Ads

එකලාස් කළ වාහන වලට දීපු තීන්දුව



ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ එකලස් කරන ලද වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස රිට් ආඥාවක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා


ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිඛෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වරයාට  රීට් ආඥාවක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.


තවදුරටත් වාර්තා වන්නේ ඊටත් අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.