මෙරටේ තරුණයින් ඉපැයූ මුදල්වලින් මිලදී ගන්නා පළමු වාහනය තීරු බදු වලින් නිදහස් කරන බව සර්ව ජනබලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.
මෙරට සෑම පවුලකම අවම ආදායම රුපියල් ලක්ෂයක් බවට පත් කරන බවද, එය සිදුකරන ක්රමය තම සැලැස්මට ඇතුළත් කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.
ඊයේ 31 වැනිදා සර්ව ජන බලයේ උපාය මාර්ගික සැලැස්ම එළිදැකිවීමේ අවස්ථාවට එක්වෙමින් දිලිත් ජයවීර මහතා සඳහන් කර සිටියා.
😅😅😅😅
ReplyDeleteතරුණයන්ට විතරයිද
ReplyDelete