Ads

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන තෙල් මිල, sri lanka petrol price



ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද 30 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.


ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.


* පෙට්‍රල් 92 - රු. 21 කින් (නව මිල රු.311


* ඔටෝ ඩීසල් - රු. 24 කින් (නව මිල රු.283


* සුපර් ඩීසල් - රු. 33 කින් (නව මිල රු.319


* භූමිතෙල් - රු. 19 කින් (නව මිල රු.183


මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:


* පෙට්‍රල් 95 - ( මිල රු.377



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.