You With You: ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ධුරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ 16 වන අගමැති වශයෙන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර අගමැති ධුරයේ දිවුරුම් දී තිඛෙනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇය දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.