ජනාධිපතිවරණය ආශ්‍රිතව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතී විරෝධී ප්‍රචාරයන් ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් අවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ වනවිට ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 812 ක් වාර්තා වී ඇති බව සඳහන් කර සිටියා.
ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමණිලි 240 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහ සහගත පවසා සිටියා.