Ads

තෙල් මිල අඩු වූ හැටි

 



ඊයේ  31  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල 

 සංශෝධනය කර තිබෙන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


ඒ අනුව ඔක්ටේක් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 12 කින්.

එහි නව මිල, රුපියල් 332 කි.


ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් පහළ  දමා තිබේ එහි නව  මිල රුපියල් 377 ක් දක්වා පහළ ගොස් ඇත. 


ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින්.

එහි නව මිල රුපියල් 307 කි.


සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමග  

සුපිරි ඩීසල් ලීටරයක නව  මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත, 


භූමිතෙල් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුවී නැහැ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.