Ads

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන අනුරට සුබ පතනවා



ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට සුඛ පතන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.


ඒ අනුව සිය X ගිණුමේ සටහනක් තබමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව සඳහන් කර තිබෙනවා.


අදාළ X පණිවිඩය පහතින්.




Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.