අද 21 රාත්‍රී 10.00 සිට හෙට 22 අලුයම 6.00 වන තෙක් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිඛෙනවා.
සාමකාමී වාතාවරණයක් පැවතුනද වැඩිදුර ආරක්ෂාව සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.