Ads

රජයේ විශේෂ නිවාඩු දිනයක් 23



2024 සැප්තැම්බර් 23 සඳුදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.


ඒ අනුව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්, ප්‍රදීප් යසරත්න මහතා මේ බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.