Ads

ව්‍යාජ බදු එකතු කරන්නන් ගැන ආදායම් එකෙන්, විශේෂ දැනුම් දීමක්



ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ පුද්ගලයන් කිහිපදෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.


මෙම වංචනික පුද්ගලයන් වෙත මුදල් ගෙවන ලද හෝ ඔවුන්ගේ ස්ථානීය පරීක්ෂාවන්ට ලක්වී සිටින බදු ගෙවන්නන්ගේ තොරතුරු නීතිමය කටයුතු සඳහා අවශ්‍ය කර තිබෙන බැවින්, ඒ පිළිබඳව වහාම ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ගොනු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. හැමතැනම හොරු මට හිතෙනවා මේ පණිවිඩය හැමෝටම දකින්න සෙයා කරානම් හොඳයි ඔයාලත් පුලුවන්නම් සොයා කරන්න

    ReplyDelete