දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.
මේ වසරේ ගතවූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,642ක් මෙරටින් වාර්තා වී ඇති අතර ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේවට නම් ඉතින් ආණ්ඩු වලට වැරදි කියන්නත් බෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වැරදි කියන්නත් තියෙනවා නමුත් වැඩි වගකීමක් තියෙන්නේ මහජනතාව හැටියා අපට අපේ වටපිටාව අපි සුද්ද කරගන්නේ නැතුව අනුන්ට දොස් කියලා වැඩක් නෑ ඒවට පිටාව අපි සුද්ද පවිත්‍ර තියාගෙන තමන්ගේ දේ හරියට කරගන්නේ නැතුව අනුන්ට දොස් කියන ඉඳලා වැඩකුත් නෑ
ReplyDelete