Ads

ෆවුසි මහතාට ලැබුණු දඬුවම්



හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. පවුසි මහතාට රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් පසු  වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 


විනිසුරුවරයා විසින් එම සිර දඬුවම වසර දහයකට අත්හිටුවා තිබෙනවා ඒ ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින් 


තවද ෆවුසි මහතාට රුපියල් ලක්‍ෂ හතරක දඩයක් ද නියම කර තිබෙනවා.


නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාග කළ ජීප් රථයක් පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තාවේ.


මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබුණා

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.