Ads

පෝස්ටර් ඇලවීමට ගොස් වෙච්චි දෙයක්



ජනාධිපති අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.


 සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වරද පිළිගෙන තිබෙනවා ගරු අධිකරණය විසින් එක් අයෙකුට රුපියල් 1500 බැගින් දඩ නියම කර තිබෙන බව සඳහන් වනවා.


කුරුඳුවත්ත පොලිසිය මගින්  සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි සඳහන් වන්නේ.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.