Ads

දුම්රියක් පීලි පනියි



25 අද උදෑසන මරදාන දුම්රිය ස්ථානයේදී  දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.


ඉන්ධන දුම්රියක් මෙලෙස පිලි පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


මරදාන දුම්රිය ස්ථානයෙන් සහ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රියන් මේ හේතුවෙන් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.

ඔබගේ අදහස පහතින් ලියන්න

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.