28 අද සිට සූර්යයා දිවයිනට මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ලබන මස 06 වැනි දා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට මුදුන් වන බවයි.