ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
ඒ අනුව මුං ඇට, ආනයනික රතු ළූණු, සුදු සීනි ආනයනික ටින් මාළු, දේශීය ටින් මාළු, සහ වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කීපයක මිල මෙලෙස පහත දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඔබගේ අදහස පහතින් ලියන්න