Ads

අද කාලගුණ නිවේදනය

                                                                           

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද 09 දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

බස්නාහිරසබරගමුවසහවයඹපළාත්වලත්මහනුවරනුවරඑළියගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත් විටින්විටවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේබස්නාහිර,සබරගමුව සහවයඹපළාත්වලත්ගාල්ලසහමාතරදිස්ත්‍රික්කවලත් ඇතැම්ප්‍රදේශවලටමි.මී75ට වැඩි තරමකතදවැසිඇතිවියහැක.

ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් ස්ථානස්වල්පයකසවස්කාලයේහෝරාත්‍රී කාලයේදීවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක.

මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරුඋතුරුමැදසහවයඹපළාත්වලත්හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී(40-50)පමණතදසුළංඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.