ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව සිවිල් සංවිධාන විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මාධ්‍ය හමුවක්ද කැඳවා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා ඒ සම්බන්ධයෙන් වීඩියෝ පටය මෙතනින් නරඹන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න - https://www.youtube.com/watch?v=pGfjcZQr2j8