News Sri Lanka ] : දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළියම් යෙදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තාවකාලික පියවරක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ස්ථීර විසඳුමක් ලැබෙන තුරු දෙපාර්තමේන්තුව විසින් දිනකට නිකුත් කරනු ලබන්නේ විදේශ ගමන් බලපත්‍ර 750 පමණක් පැමිණෙන අනුපිළිවෙල අනුව ලබාදීමට කටයුතු කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
මෙයට හේතු වී ඇති කාරණාව වශයෙන් සඳහන් වන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුව බවයි
😂😂
ReplyDelete