Ads

තලේබාන්වරු කාන්තාවන්ට අලුත් නීතිය




ඇෆ්ගනිසථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බවට, තලෙයිබාන් සංවිධානය නව නීතියක් පනවා තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.


තලෙයිබාන් අන්තර්වාර රජයේ අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ, කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ධ නගා කතා කිරීම හෝ ගායනා කිරීම ද තහනම් වන බවයි.


මෙම නව නීතියට අනුව එරට කාන්තාවන්ට, විවාහක  හෝ ලේ බැඳීමක් නොමැති පිරිමින් දෙස බැලීම තහනම් බවයි .


ඔබගේ අදහස පහතින් ලියන්න 

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. අපේ රටේ කාන්තාවන්ට නිදහස නෑ කියනවනේ පේනවා නේද කොහොමද කියලා නිදහස වැඩි වුනාම නිදහස නෑ වගේ දැනෙන්නේ

    ReplyDelete